අද කාලයේ අධ්‍යාපනය ලබන කාටත් ඕන වෙන දෙයක් තමයි කියන්න යන්නේ. වින්ඩෝස් phone එකෙන් ෆොටෝ කොපි ගහන හැටි
whiteboard ඒකක හරි පොතක හරි තියන දෙයක් ඉක්මනට ලියා ගන්නවා වෙනුවට ඉක්මනට ෆොටෝ ගහන්න ක්‍රමයක් තමයි මේක. සාමාන්‍ය කැමරාවකින් මේ දේ කරන්න ගියොත් හරි අමරුයිනේ.
අපිට ඕන whiteboard ඒකක තියන දෙයක් නම් හරියටම කෙලින්ම කැමරාව අල්ලන්නේ නැතුව පැත්තක ඉදනුත් මේ ක්‍රමයෙන් ෆොටෝ ගහ ගන්න පුළුවන් .
මේක තමයි office lens
office lens ඒක store එකට ගිහින් බාගන්න,
board ඒකක තියන දෙයක් මේක හරහා අපි පැත්තකින් පොටෝ ගැහුවත් , ඉස්සරහෙන් ගැහුවා වගේ zoom වෙලා එනවා. මේක දාගෙනම බලන්නකෝ.
මේක පාවිච්චි කරලා
Photo
Business card
Whiteboard
Document
කියන ඕනෑම type ඒකක ඒවා ලේසියෙන්ම photo ගහ ගන්න පුළුවන්.
මේවා බලන්නකෝ

0 comments: