කට්ටියටම සුභ දවසක් වේවා. මේ පටන් ගන්නේ වින්ඩෝස් මොබයිල් පාවිච්චි කරන අයට සපෝර්ට් එකක් දෙන්න. කාගෙත් තියන මතයක්නේ වින්ඩෝස් වලට ඇප්ලිකේෂන් අඩුයි කියලා. හැබැයි එහෙම ලොකුවට ප්‍රස්නයක් නෑ. Android වල වගේම හා සමහර වෙලාවට ඊටත් වඩා වැඩියෙන් දේවල් මේකේ තියනවා.
අපි ඉස්සෙල්ලාම බලමුකෝ සබ් එක්ක ෆිල්ම් එකක් බලන්නේ කොහොමද කියලා වින්ඩෝස් ෆෝන් එකේ. ගොඩක් අය Android වල නම් පාවිච්චි කරන්නේ MX එකනේ. අපිටත් ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒත් ඊට වඩා වැඩ කිඩ තියන PLAYER එකක් තියනවා අපිට. CCplayer එක කියන්නේ සබ් එක්ක සෙල්ලම් කරන්න පුළුවන් සුපිරිම භාණ්ඩයක්. මේකේ වැඩ ගොඩක් තියනවා.
අපි තවත් වින්ඩෝස් ෆෝන් එකට අලුත් දෙකින් හමුවෙමු. ජයවේවා...........
වැඩි විස්තර
0 comments: