ඔයාලගේ windows මොබයිල් එකෙන් Screen shot ගන්න විදිහ තමයි අද කියන්න. හදන්නේ. මේකනම් පට්ටම වැඩක්. ඒ වගේම ගොඩක් ලේසියි. ඔයාලට Screen shot එකක් ගන්න ඕන තැනට ගිහිල්ලා power button එකයි volume up key එකයි දෙකම ඒක වර press කරන්න. වැඩේ ඉවරයි. ඔයාලගේ එවෙලේ screen එකේ photo එකක් save වෙනවා. කරලම බලන්න.
0 comments: